* Hostel for sale in Homagama, Pitipana between "Pansal junction" and "School junction".
* Selling with Beds, Cupboards and all furniture, etc.
* Very close to NSBM Green University nearly 1.5km. Hostel building is very close to the main road, about 30 - 40 meters approx.
* Very secured and peaceful environment with high boundary wall, wide gate and CCTV cameras.
* Specially No Flooding.
* Presently there are NSBM girl students boarded.
* Land 11 perches.
* Hall - Study area
* 3 Rooms
* Kitchen
* Bathroom
* 1200 sqft approx.
* Fully refurbished Drainage system.
* Fully restored Waste water system.
* There are much space on the land to construct another building if necessary.
* No objections or complaints.
* Ideal for an investment.
* Urgent sale, Owner migrating.
* හෝමාගම, පිටිපන “පන්සල් හන්දිය” සහ “පාසල් හන්දිය” අතර පිහිටි සිසු නේවාසිකාගාරයක් විකිණීමට ඇත.
• ඇඳන්, ඇදුම් කබඩ් සහ සියලුම ගෘහභාණ්ඩ සමඟ විකිණේ
• NSBM Green University වෙත ඉතා සමීපයි (ආසන්නව 1.5 km)
• ප්‍රධාන මාර්ගයට ඉතා සමීපව මීටර් 30 – 40ක් පමණ දුරින් පිහිටා ඇත.
• ඉතා ආරක්ෂිත හා නිශ්ශබ්ද පරිසරයක්
• උස ආරක්ෂිත තාප්පය, විශාල ගේට්ටුව සහ CCTV කැමරා සවි කර ඇත.
• ගංවතුර ගැටළුවක් නොමැත
• දැනට NSBM ගැහැණු සිසුන් නවාතැන් ගෙන සිටී
• භූමි ප්‍රමාණය – පර්චස් 11
• ශාලාව
• නිදන කාමර 3
• මුළුතැන්ගෙය
• නානකාමර 1
• වර්ග අඩි 1200 පමණ
අමතර වාසි:
• සම්පූර්ණයෙන්ම නවීකරණය කළ අපජල පද්ධතිය.
• තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ප්‍රමාණවත් ඉඩකඩ ඇත..
• අසල්වාසීන්ගෙන් බාධාවන් නොමැත.
• ආයෝජනයකට ඉතා සුදුසුයි.
• අයිතිකරු විදේශගත වීමට නියමිත බැවින් ඉක්මනින් විකිණීමට අවශ්‍යයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Male Hostel in Pitipana
කාමර: 10, නානකාමර: 3කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 12,000 මසකටදින 42
Land for Sale in Homagama Pitipana
10.5 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 600,000 පර්ච් එකකටදින 11
Land for Sale in Homagama Pitipana
10.0 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 4,500,000 සම්පුර්ණ මිලදින 33
Land for Sale in Homagama Pitipana
12.8 පර්චස්කොළඹ, ඉඩම් ඇති නිවාසරු 550,000 පර්ච් එකකටදින 33