මාලබේ SLIIT ආසන්නයේම ඇති මහල් හතරකින් යුත් පහසුකම් සහිත කාන්තා නේවාසිකාගාරය විකිණීමට ඇත.
විශාල කාමර දහ අටක් සහ සෑම කාමරයකටම නාන කාමර පහසුකම් ඇත.
සෑම තට්ටුවකම සිසුවියන්හට පාඩම් කිරීමේ ස්තාන සහ ඒ සදහා මේස පුටු දමා පහසුකම් සලසා දී ඇත. කෑම ගැනීම සදහා ස්තානයක් සහ ආහාර පිසීම සදහා ස්තාන දෙකක් ඇත.
දැනට සිසුවියන් හතලියක් නේවාසිකව සිටි. රෙදි සෝදන යන්ත්රයක්, ශීතකරන දෙකක් සහ සියලුම භාණ්ඩ සමගම නේවාසිකාගාරය විකුණනු ලැබේ.
කඩුවෙල ප්රධාන පාර ආසන්නයේම පිහිටා ඇත .
පාලිකාවන්හට නතරවීමට කාමරයක් සහ ඔවුන්ගේ පාවිච්චයට නාන කාමරයක් ඇත .
පර්චස් දහයයි.
වැඩි විස්තර සඳහා අංකයට ගැනුම්කරැ පමණක් අමතන්න.
බ්රෝකර්වරැ ඇමතීමෙන් වලකින්න.