හොරපේ සහ රාගම නගර වලට මැදිව අලුත්ම දෙමහල් නිවසක් විකිණීමට ඇත.
[යොමු අංකය : H-2491]
🏞️ දේපළ විස්තරය
✅ ස්ථානය : රාගම
✅ දේපළ වර්ගය : දෙමහල් නිවස
✅ ඉඩම ප්රමාණය : පර්චස් 07
✅ නිවසේ ප්රමාණය : වර්ග අඩි 2000
✅ නිදන කාමර : 03
✅ නාන කාමර : 02
✅ මිල : රු. 28,500,000 (මිලියන 28.5)
✅ යොමු අංකය : H-2491
📍 පිවිසුම් පහසුව
✅හොරපේ නගරයට කි.මී. 1 යි.
✅රාගම නගරයට කි.මී. 3 යි.
🏠 නිවසේ සැකැස්ම සහ විශේෂාංග
බිම් මහල:
◾ නිදන කාමර 02
◾ නාන කාමර 01
◾ සාලය සහ කෑම කාමරය
◾ මුළුතැන්ගෙය
◾ වැරැන්ඩාව
◾ වාහන 02ක් නැවැත්වීමේ පහසුව (Car Porch)
පළමු මහල:
◾ නිදන කාමර 01
◾ නාන කාමර 01
◾ බැල්කනිය
◾ රූපවාහිනී නැරඹුම් මැදිරිය (T/V Lobby)
🔒 ආරක්ෂාව
✅ වට තාප්පය ඉදිකර ඇත.
✅ රොලර් ගේට්ටුව (Roller Gate) සවිකර ඇත.
💰 මිල සහ කොන්දේසි
✅ මුළු මිල: රු. 28,500,000 (මිලියන 28.5)
✅ පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
✅ ගැනුම්කරුවන් පමණක් අමතන්න (තැරැව්කරුවන් අනවශ්යයි).
TRUST LINK SOLUTIONS