හොරණ – තල්ගහවිල පාරට ඇවිද යා හැකි දුරින් හිරිකැටිය පාරෙන් වටිනා ඉඩම
📐 පරිමාණය: පර්චස් 10.4
💰 මිල: රු. ලක්ෂ 29/- (සාකච්ඡා කළ හැක)
📍 ස්ථානය:
තල්ගහවිල පාරට – 1 km
හොරණ – 6 km
පාදුක්කට – 12 km
🌿 විශේෂාංග:
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත ප්රදේශයකි
✅ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ග
✅ නේවාසික සඳහා ඉතා සුදුසු
📄 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
📌 Ref: 11093