හොරණ නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 5ක් දුරින් ප්‍රධාන බස් මාර්ගයට යාබදව පර්චස් 82.8 කින් සමන්විත ඉඩම පිහිටා ඇත.
මෙම ඉඩමේ අංගසම්පූර්ණ නිවසක්ද ඇත.නිරවුල් ඔප්පු.
ගැලණිගම අධිවේගී පිවිසුමට විනාඩි 10ක් ඇතුළත ළඟාවිය හැක.
හොරණ නගර මධ්‍යයටද විනාඩි 10ක් ඇතුළත ළඟාවිය හැක.
✔️ ජලය හා විදුලිය පහසුකම් ඇත
✔️ ජල ගැලීම් (Flood) හෝ නායයෑම් (Landslide) අවදානම නොමැත
මෙම ඉඩම පහත අවශ්‍යතා සඳහා ඉතා සුදුසුය:
✔️ කෘෂිකාර්මික කටයුතු (වගා / ගොවිපළ)
✔️ ගබඩා (Warehouse) ඉදිකිරීමට
✔️ කර්මාන්ත / ව්‍යාපාරික කටයුතු සඳහා
✔️ බිම් කොටස් කර (කට්ටි කර) නැවත විකිණීමේ ව්‍යාපාර සඳහා
මුළු පර්චස්: 82.8
පර්චසයක මිල: රු .310,000-315,000
මුළු මිල: රු. 26,082,000/-