හොරණ ගුරුගොඩ, පර්චස් 285 ක ඉඩම විකිනීමට ඇත
සුන්දර පරිසරයකින් වටවූ තැනකින්, මනස්කාන්ත භුමිබාගයක පිහිටි, ඉඩම වටා තාප්පයක් හා ගේට්ටුවක් සහිත, දෙමහල් නිවසක් හා සේවක නිවස්නයකින් සමන්ව්ත උස් බිමක පිහිටි,නළ ජලය , විදුලිය වැනි සියලු පහසුකම් සහිත මාර්ග 2ක කින් පිවිසීමේ පහසුකම ඇති,වටිනා පර්චස් 285 ක(පොල්ගස් 20 පමණ හා.පැල පොල් ගස් 75 යි) ඉඩමක් විකීනිමට ඇත.
.
ප්රධාන බස් මාර්ගයේ සිට මීටර් 400 දුරින්.
Bodyline, Sunqick, Perth Paradise, ස්තාන වලට මිනිත්තු 10 යි.
කර්මාන්ත පුරවරයට මිනිත්තු 15යි.
හොරන නගරයට මිනිත්තු 15යි.
පදිංචියට ,කර්මාන්ත ශාලාවකට ,විලා එකකට, සහ වෙනත් ඕනෑම වියාපාරයක් සදහා සුදුසුයි .
පර් 1 ක මිළ රු. 530,000.00
ඉඩම පරික්ශා කිරීමට හා වැඩි විස්තර වෙනුවෙන් අමතන්න.
Dilan Property Solutions Pvt ltd