හොරණ බැල්ලපිටිය පර්චස් 15 ඉඩම් කැබලි 3ක් සහ පර්චස් 18 ඉඩම් කැබලි 1ක් විකිණීමට ඇත. බස් මාර්ගයට මීටර් 100යි. හොරණ කලුතර ප්රධාන මාර්ගයට කිලෝමීටර් 1.5යි. නිස්කලංක හරිත පරිසරයකි. ගංවතුර තර්ජන වලින් තොරයි. නල ජලය සහ තෙකලා විදුලි පහසුකම් සහිතයි. ගෘහස්ථ, වාණිජ හෝ කෘෂිකර්ම වැඩට කදිමයි. බැංකු ණය සඳහා ඔබින පිරිසුදු ඔප්පු සහිතයි.