හොරණ කනන්විල, නිස්කලංක, ආරක්ෂිත සහ සුන්දර පරිසරයක වටිනා බිම් කොටස්!
👉 මුලින් 25% ඉතිරිය මාස 24 ගෙවන්න
✅ හොරණ නගරය 5.5 KM යි.
✅ මොරගහහේන නගරය 2.4 KM යි.
✅ යෝජිත රුවන්පුර අධිවේගි මාර්ගයේ කනන්විල පිවිසුමට 1KM යි.
✅ හොරණ මහරගම බස් මාර්ගය 400M යි.
✅ පෙරෙන්ගියවල හන්දිය 400M යි.