MM AD 224
😍 ජීවත් වෙන්න හොඳම වැදගත් වටපිටාවක ගමනා ගමනයටත් පහසු තැනකින් ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිතා කර සාදන ලද අලංකාර නවීන නව නිවස විකිණීමට.
🌍 ස්ථානය :- හෝමාගම, කිරිවත්තුඩුව රයිගම් ආයතනය අසල
🌄 ඉඩම
🔸 පර්චස් 10 කි.
🔹 ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත.
🏡️ නිවස
🔹 වර්ග අඩි 1450
🔸 නිවසේ සැලැස්ම අනුමත කර ඇත.
🔹 ඉඩකඩ ඇති නිදන කාමර 03
🔸 නාන කාමර 02
🔹 සාලය
🔸 මුලුතැන්ගෙය
🔹 කෑම සාලය
🔸 පැන්ට්‍රිය
🔹 වෙරෙන්ඩාව
🔸 ගරාජය
🔹 වට තාප්ප
🔸 ගේට්ටු
🔹 ඉතා අලංකාර විදුලි බුබුළු
🔸 අලංකාර කරණය කරන ලද ගෙවත්ත
😍 වැදගත් නිශ්කලංක වටපිටාව
🚌 මහරගම හොරණ බස්පාරට 800m
🚌 කොට්ටාව තලගල බස්පාරට 800m
🗻 දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගනයට 03km
🏬 තොරතුරු තාක්ෂණ සරසවියට 03km
🏫 NSBM හරිත සරසවියට 05km
🏢 මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 05km
🚌 හෝමාගම හංදියට 06km
🚘 කොට්ටාව අධිවේගි පිවිසුමට 8.5km
🚘 කහතුඩුව අධිවේගි පිවිසුමට 7.5km
🚌 කොට්ටාව හංදියට 10km
💰 මිල
💵 ලක්ෂ 147කි.
☺️ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.
😍 බැංකු ණය ලබා ගැනීමට අවශ්‍යය සියලු ලිපි ලේඛණ සපයා දිය හැක.