Superior Residential land for sale close to Homagama town, located in Thalagala walking distance to 129/128/280 bus routes, excellent Investment and Residential Plots with a Respected & quiet neighborhood environment, easily accessible to Homagama, Kottawa, Maharagama Towns
• all urban amenities within reach International schools, government schools, private, government banks,
• 10 minutes to Kahathuduwa Expressway entrance
• 10 minutes to NSBM Green University, Diyagama Mahinda Rajapaksa Stadium
• 20 minutes to Kottawa Expressway
• In a free and quiet environment
• 30-20 feet road access
• Electricity and water
• High quality amenities
• Approved plans and clear deeds
Book your plot today with an initial payment of 3 lakhs Contact us for more details
මෙම ඉඩම සංවර්ධන මට්ටමේ පවතී
හෝමාගම නගරයට ලගින්ම සුපිරි නේවාසික බිම් කොටස් විකිණීමට තලගල 129/128/280 බස් මාර්ගයන්ට ඇවිදින දුරින් නිදහස් නිස්කලංක වැදගත් අසල්වැසි පරිසරයක පදිංචියට අගනා නේවාසික බිම් කොටස් හෝමාගම කොට්ටාව මහරගම නගරයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකය
• ජාත්‍යන්තර පාසල් රජයේ පාසල් හා පෞද්ගලික, රජයේ බැංකු සමග සියලුම නාගරික පහසුකම් අතේ දුරින්
• කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
• NSBM හරිත සරසවියට, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට විනාඩි 10 යි
• කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 20 යි
• නිදහස් නිස්කලංක පරිසරයක
• අඩි 30-20 මාර්ග ප්‍රවේශය
• විදුලිය හා ජලය
• උසස් තත්වයේ පහසුකම්
• අනුමත සැලසුම් සහ නිරවුල් ඔප්පු
මුලින්ම ලක්ෂ 3ක් ගෙවා ඔබගේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න.
වැඩි විස්තර සඳහා අප අමතන්න