*මීගොඩ හරිත සරසවියට ආසන්නව සුපිරි ඉඩමක් විකිණීමට*
මීගොඩ කජු ගහදෙණිය හන්දියෙන් ඕවිටිගම පාරේ කුඹුරු යායකට මුහුණලා පිහිටි සුපිරි ඉඩමක , කුඹුරේ සිට දෙවන ඉඩම
🔹NSBM හරිත සරසවියට 2.5km
🔹මීගොඩ නගරයට 1km
🔹දුම්රිය ස්ථානයට 1km
🔹ආර්ථික මධ්‍යස්ථානයට 1km
🔹ආයුර්වේද රෝහලට 2km
🔻නල ජලය
🔻විදුලිය
🔻දුරකථන ආදී සියලු පහසුකම් සහිතයි .
💰 එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීම්
💰 බැංකු ණය පහසුකම් ලබා ගත හැක
💰 පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැක
💰 මූලික ගෙවීම වටිනාකමින් 10% සිට
📞📞ඉක්මන් කරන්න වැඩි විස්තර සඳහා අදම අමතන්න.