දිනෙන් දින දියුණුවන හෝමාගම නගරයට නුදුරින් පිහිටි හරිත පරිසරයක , අඩි 20/30 කාපට් පාරවල් , ජලය ,විදුලිය ,කාණු පද්ධති , පර්චස් 6.5 සිට නේවාසික හෝ ආයොජනයට කදිම බිම් කොටස් .
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
280/129 බස් පාරට 1.7km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.6 km.
පැය 24 පුරා ආරක්ෂාව , පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු , වැවක අසිරිය ආදී පහසුකම් සමග .
මෙම නිදහස් පරිසරයෙන් ඔබත් බිම් කොටසක් වෙන්කරවා ගන්න .
මුලින් 25% ගෙවා ඉතිරිය මාස 24 න් පොලි නොමැතිව ගෙවන්න ගන්න ..
විස්තර සදහා අමතන්න ..