බස් පාර පේන දුරින්
ඉඩම දක්වාම කාප්ට් ඇතිරූ පුලුල් මාර්ගය
නළ ජලය හා විදුලිය සමග සියලුම නාගරික පහසුකම් සහිතව
මුලු වටිනාකම ලක්ෂ 55 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න