කිරිවත්තුඩුව හන්දියට 01 km.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
දියගම හන්දියට විනාඩි 10 න්.
කහතුඩුව හයිවේ පිවිසුමට විනාඩි 15 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .අලුතින් සංවර්ධන කරන ලද ඉඩම .ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි .