හෝමාගම හොරගල බස් පාරට මුහුනලා .
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 04 km.
129/280 බස් පාරට 1.7 km.
හෝමාගම නගරයට 20 න්.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට 2.6 km.
පැය 24 පුරා ආරක්ෂාව , පිහිනුම් තටාකය , එලිමහන් කායවර්ධන අංග , ඇවිදින මංතිරු , වැවක අසිරිය .
ආදී පහසුකම් සමග .
හරිත පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..