හෝමාගම නගරයට නුදුරින් .
තලගල බෙරුකැටිය මාදුලුවාව පාරෙන් .
280/129 බස් පාරට මීටර් 800 යි.
හෝමාගම නගරයට විනාඩි 20 න්.
මොරගහහේන නගරයට 02 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට විනාඩි 15 න්.
නිදහස් නේවාසික පරිසරයක පිහිටි .ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..