හෝමාගම නගරයට විනාඩි 20 න්.
බෙරුකැටිය මාදුලුවාව පාරට මුහුනලා .
129/280 බස් පාරට මීටර් 500 යි.
තලගල හන්දියට ආසන්නව .
මොරගහහේන නගරයට 1.6 km.
මහින්ද රාජපක්ෂ විදුහලට හා NSBM හරිත සරසවියට විනාඩි 15 න්.
නේවාසික හෝ ව්‍යාපාරයකට කදිම .
සියලු පහසුකම් සමග .
අලුතින් සංවර්ධනය කරන ලද ඉඩම .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්‍රම සහිතයි ..