280/ 129 බස් පාරට මීටර් 600 දුරින් .
බෙරුකැටිය මාදුලුවාව පාරෙන් .
තලගල හන්දියට ආසන්නව .
මොරගහහේන නගරයට 02 km.දුරින් .
හෝමාගම නගරයට විනාඩි 20 න්.
වටරැක ස්ටේෂන් එකට විනාඩි 15 න්.
නිදහස් පරිසරයක පිහිටි .
ජලය ,විදුලිය ,කාණු පද්ධති සමග .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමේ ක්රම සහිතයි ..