හෝමාගම පළතුරු වත්තක් මිලදී ගමු.
කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් මීගොඩ ආටිගල පාරේ ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයෙන් විකිණුම් කටයුතු කරන අක්කර දාහතකින් යුත් පලතුරු වත්තක් තිබේ.
එම පලතුරු වත්ත තුළ පර්චස් 40 සහ ඊට වැඩි ක්රමානයන්, කොටස්කර විකිණීමට කටයුතු කර ඇත.
රඹුටන් දූරියන් මැංගුස් අඹ කජු අන්නාසි නාරම් දොඩං අලි ගැට පෙර කෙසෙල් ආදී පලතුරුගස් පලතුරු ගස් සහ කොස් දෙල් පොල් ගම්මිරිස් ආදී ආර්ථික භෝග රාශියකින්ද සමන්විත හොඳින් වගා කොට මැනවින් නඩත්තු කරන ලද ඉඩම් ව්‍යාපෘතියකි.
ආටිගල බස් පාරට මීටර් පන්සීයයි.
හයිලෙවල් පාරට 2 .8 km
නිදහස් නිස්කලංක ස්ථානයකි.
නල ජලය
තෙකලා විදුලිය
කාපට් ඇතුරු මාර්ග පද්ධතිය.
කොන්ක්‍රීට් කානු පද්ධතිය.
ආදී පොදු පහසුකම් සහිතයි.
එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීම් සහිතයි
වටිනාකමින් සියයට හතළිහක් ගෙවා ඉතිරි සඳහා බැංකු ණය ලබාගත හැක.
වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරි සඳහා finance ලබාගත හැක.
පොලි රහිතව වසර දෙකක් දක්වා ගෙවීමේ පහසුකම් සහිතයි.
සියලු විමසීම්