🔥 හෝකන්දර විද්යාල හංදියට සමීපව අගනා බිම් කොටස් – හොඳම ආයෝජන අවස්ථාව! 🏡
තලවතුගොඩ, පන්නිපිටිය, කොට්ටාව, අතුරුගිරිය සහ මාලඹේ නගර අතර ඉතා වේගයෙන් සංවර්ධනය වන පහසු ස්ථානයක සීමිත බිම් කොටස් විකිණීමට ඇත. ඔබගේ සිහින නිවස ඉදිකිරීමට හෝ වටිනා ආයෝජනයක් ලෙස ඉතා සුදුසුය.
📍 කොට්ටාව – මාලඹේ ප්රධාන බස් පාරට මීටර් 650යි
📍 අතුරුගිරිය අධිවේගී පිවිසුමට කි.මී. 2.2යි
📍 කොට්ටාව අධිවේගී පිවිසුමට කි.මී. 3.6යි
🌾 ලස්සන සහ සන්සුන් වෙල් යාය දසුනකට මුහුණලා පිහිටි බිම් කොටස්
✨ විශේෂ පහසුකම්:
✔ අඩි 20 කාපට් පාර
✔ කොන්ක්රීට් කාණු පද්ධතිය
✔ නිරවුල් ඔප්පු
✔ රජයේ අනුමත බිම් සැලසුම්
✔ බැංකු ණය පහසුකම්
⚡ සීමිත බිම් කොටස් – අදම ඔබේ බිම් කොටස වෙන් කරගන්න!
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න