🔰අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 300
🔰අතුරුගිරිය-කොළඹ ප්රධාන මාර්ගයට මීටර් 100
🔰වෙල් යායක් අසල නිස්කලංක පරිසරය
🔰පදිංචිය හෝ සඳහා සුදුසු වටපිටාව
🔰ඉඩම තෙක් අඩි 20 පාර
🔰හෝකන්දර, වානගුරු මාවත, 2 වන පටු මගෙහි පිහිටි පර්චස් 8.4 ක ඉඩම
ඉහලම ඉල්ලුමට විකිණීමට.
මිල ගණන් සාකච්ඦා කල හැක