📢📢 SPECIAL PROMOTION (Limited Time Only) 📢📢
★ HONOR XCB Plus 4GB 128GB (TRCSL + 1 Year Company Warranty)
✅ බෙදා හැරීමේදී ගෙවීමේ හැකියාව - Cash on Delivery available Island wide
🌟අතේ ඇති ගානට වැඩිම පහසුකම් සමඟ හදුන්වා දෙන Honor පවුලේ අලුත්ම හැඩකාරයා.
❤️Honor X5C Plus❤️️️️
🌟RS 35000 ට අඩුවෙන් වෙළෙඳපොළේ හොඳම දුරකථනයක් සොයන ඔයාට, ඔයාගෙ යාලුවන්ට, පවුලේ අයට, නෑදෑයින්ට, හිතවතුන්ට බය නැතුව ගන්න අනුමත කරන්න පුළුවන් ලස්සනම හොඳම ජංගම දුරකථනය.❤️Honor X5C Plus❤️😍😍😍
...........................................................................
💜තද අව්වක උවත් සුපැහැදිලිව පෙනෙන nits 530 සමන්විත අපේ ඇස් සුරකින තිරය.6.74 inch 90Hz Super Brightness Display.Eye Comfort/Dynamic Dimming තියෙන නිසා අපේ ඇස් දෙක හොඳට පරිස්සම් වෙනවා❤️.
💜හිර වෙන්නෙ නැතුව පාවිච්චි කරන්න පුළුවන් 8GB(4+4) RAM 128GB Internal Memory and up to 1TB expandable Storage with powerful Helio G81 Octa Core Processor.එක පාර SIM දෙකයි මෙමරි කාඩ් එකයි තුනම Use කරන්න පුළුවන්😍
💜Android 15 with Magic OS 9.0.
💜දින දෙකකට ආසන්නව වසර හතරකට අධික කාළයක් භාවිතා කල හැකි 5260mAh දිගු කල් බැටරිය.සමග 15W Honor Fast Charging.
💜සුන්දර මතකයන් ඒ ආකාරයෙන්ම තබා ගැනීමට අති සුපැහැදිලි ද්විත්ව 50MP AI කැමරාව 10X Digital Zooming සමඟින් Full HD Video Recording.
💜සුරක්ෂිත වේගවත් Side mounted Finger print සහ Face Unlock එක්ක Gravity,Acceleration,Ambient light,Proximity සෙන්සර් ඔක්කොම එනව.
💜නොමිලේම ලැබෙන චාර්ජර් එක සහ ඩේටා කේබල් එක.ඇතුළු තවත් පහසුකම් රැසක් සමඟින් දැන් ඔබට ලබා ගන්න පුළුවන්😍😍😍
✔ TRCSL + 1 Year Singer Company Warranty Available (Hardware & Software)
✔ 100% Brand New Sealed Box with Untouched Original Accessories
✔ Lowest Price in the Market with Company Warranty
✔ Special Discounts for Bulk Purchases
**Cash on Delivery available Islandwide
**Same day Cash on Delivery on Colombo & Gampaha Districts
📱 Visit our website for more details about our Products - www.ssmobile.io
💳 We Accept Bank Transfers, Credit Cards (VISA / MASTER) & KOKO Payments
🛍️ SS Mobile Main Showroom - Ja-Ela
Google Directions (https://g.co/kgs/uGwn9L)
☝️See Customer Reviews on Google – SS Mobile (Weligampitiya, Ja-Ela)
📌️ SS Mobile Pickup Location - Wellawatte
Google Directions (https://maps.app.goo.gl/MYF5EzNcbCwitKrM6)
📢Visit Our FaceBook page – SS Mobile
** අප විසින් අලෙවි කරන්නේ TRCSL Approved + 1 Year Company warranty සහිත ජංගම දුරකථන පමණයි.
-නොයෙක් ජංගම දුරකථන අලෙවිකරුවන් විසින් company warranty රහිත දුරකථන මිලගනන්, company warranty සහිත දුරකථන මිලගනන් ලෙස විවිද අසත්‍ය දැන්වීම් පලකරයි ඒවට නොරැවටෙන්න.
TRCSL Vendor Licence 0615/23/N
📢📢 Buy Genuine Products with Company Warranty 📢📢
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.





