කොළඹ බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ කිදෙල්පිටිය හන්දියේ සිට මීටර් 300 දුරින්
🩵 පර්වස් 10 .00
🩵කාමර,,, 03 (ඉඩකඩ වැඩි)
🩵සාලය,,,
🩵ප්‍රැන්ටි කබඩ් ගැසූ මුලුතැන්ගෙය
🩵බාත් රූම් ඇතුලත01/එලිමහන් 01
🩵ඉදිරිපස වැරැන්ඩාව
🩵වාහන 02ක් නැවතීට ඉඩකඩ
🩵නිවස වටායාමට හැකියාව
🩵ක්‍රමවත් ගෙමිදුල
🩵වටතාප්ප ගේට්ටුව
🩵සම්පූර්ණ ටයිල්, සිවිලිම
🩵හොඳම කොස් ලීයෙන් දොර ජනෙල්,,,,
🩵ආරක්ශිත ජනෙල් ග්‍රිල් ගසා ඇත
🩵මෑතකදී අයිතිකරු විසින්ම ඉදිකෙරුනු,, නිවස
🩵ප්‍රධාන පාරට මීටර් 300
🩵කැස්බෑව නගරයට කිලෝමීටර් 5.5
🩵බණ්ඩාරගම නගරයට/පානදුර නගරයට විනාඩ් 10
🩵සුපිරි වෙලදසැල්වලට පයින් යාහැකි දුර
🩵මාතර/ගාල්ල /කලවාන /රක්වාන /දුර ගමන් සේවා බස් සේවය මීටර් 300 ක දුරින්
🩵නිදහස් ආරක්ෂක නිස්කලංක පරිසරය
🩵පුද්ගලික පිවිසුම් මාර්ග
🩵පිරිසිදු ඔප්පු අනුමත ප්ලෑන්,,, COC සහිතයි
🩵ඉතාම සාදාරණ මිල ,,,නිවසේ කිසිදු නඩත්තු කටයුත්තක් කිරීමට නොමැත ,,,මිලදීගත් සැනින් පදිංචි විය හැකිය,,,,
🩵ඔබට අවශ්‍ය ඉඩම/නිවස සාදාරණ මිලට සපයාගැනීමට Ikman හි,,, Sandeepani Property Sales වෙත පිවිසෙන්න,,, Link එක ටච් කර,,,ඉදිරියට යන්න,,,