Honda Vezel 2025 for Rent
ඔබගේ දෛනික ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය ඉන්ධන හිතකාමී මෝටර් රථයක් Rent එකට ගන්න අදම Ontime Cabs & Tours එකට call එකක් දෙන්න.
හොදම තත්වයේ වාහනයක් ඉතා සාධාරණ ගාස්තුවකට දෛනිකව, සතිපතා මෙන්ම මාසිකව ලබාගත හැක.
📂 අවම ලියකියවිලි
🚔 අනර්ඝ තත්ත්වයේ වාහන
👩💻 විශ්වාසනීය සේවාව