හෝ හෝ යාලුවනේ...
ඔන්න අවුරුද්දට කලින්ම අවුරුදු වාසි අපෙන් 😉
Original Japan Honda Oil Filter එක මේ අවුරුදු කාලේ පුරාම Rs.1,200/= කට අපෙන් ගන්න පුලුවන් 🤗
බාල Oil Filter දාන්නෙ නැතුව ජපනා හදාලා එවපු ඔයාගෙ වාහනේටත් Original ජපන් Oil Filter එකක් දාලා Full Service එකක් දීලා මේ අවුරුද්දේ සැපක් දෙන්න. 😌
ඉතින් තවත් බලන් ඉන්නෙ මොකටද?
දැන්ම අපිට call එකක් දෙන්න 😄
Compatible Models :
Honda N Box, Honda CRV, Honda CRZ, Honda N Wagon, Honda S2000, Honda S660, Honda Accord, Honda Insight, Honda Integra, Honda Airwawe, Hinda Grace, Honda Civic, Honda Fit, Honda Fit Shuttle, Honda Freed,
Brand New සහ 80%ට වඩා Condition සහිත ජපන් Tyres සහ ජපානයෙන් ආනයනය කරන ලද ඇලෝවීල් , වාහන අමතර කොටස් ඇතුලු උපාංග රාශියක් අප සතුව ඇත.
ඔබත් TM Japan (pvt) Ltd, 133/1, පාගොඩ පාර, කෝට්ටේ ලිපිනයෙහි ඇති අපගේ Showroom එක වෙත අදම පැමිණෙන්න.
We are Open from 7.30 a.m. to 6.00 p.m. Everyday
පෝය දින වල වසා ඇත.