රු 145,000
විස්තරය
විකිණිමට
travels & tours .sc&t""
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
call more details 🚗 lovers only ..ඔබගේ වාහනයක් මෙන් පාවිච්චි කළ හැකි පාරිභෝගික භවතුන් පමණක් අමතන්න..18 years rent car service experience 24 hours customer service .all 🚗 condition 100%..naw available honda fit gp4 hybrid ,automatic full option .20/22 km per ලීටර් .island wide our service.this vehicles rent for loan trm minimum 3 month Rs,145000.00(3000km) and refudble deposit Rs,50000.00( need customer document / වලංගු රියදුරු බලපත්‍රයක් ,විදුලි / ජල/ හො පදිංචි සහතික කිරීම ලියකියවිලි /කරනු ලබන රැකියාව හො වියාපරික නම් ඒ පිළිබඳ පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කරන්න ).
*****ආයතන හිමියන් විදේශ දේශීය සංචාරකයන් විධායක නිලධාරීන් විශේෂ කොට සලකා බලනු ලැබේ !!!!!!.
*****කූට ලේඛන ඉදිරිපත් කළහොත් නීතිමය පියවර ගනු ලබන බවද කාරුණිකව සලකන්න !!!!!.
*****available other vehicles .වෙනත් වර්ගයේ වාහන ද අප සතුව ඇත!!!!!.
*****ඉතාමත් හදිසියේ වාහන සැපයීම සිදු කිරීම කළ නොහැකි බැවින් ඔබගේ පහසුව සඳහා කලින් වාහනයක් වෙන් කරවා ගැනීමට කාරුණික වන්නේ නම් ඔබට සහ අප සුහද සේවයක් සඳහා මෙන්ම ගුණාත්මක සේවයක් සැපයීම 100% පහසු වනවා ඇත !!!!.
call more details 24 hours customer care service.and booking your vehicle .15km free delivery service .extra one km Rs,100.00.!!!..