📍 Prime Location – හෝකන්දර, පස්වන පටුමග
නගරයට ඉතා ආසන්නව පිහිටි නිස්කලංක පරිසරයක වටිනා ඉඩම් අවස්ථාවක්.
✔️ ඉඩම් කැබලි 01ක් පමණයි
✔️ හෝකන්දර හන්දියට විනාඩි 5
✔️ අතුරුගිරිය අධිවේගී පිවිසුමට විනාඩි 5
✔️ 190 බස් මාර්ගයට 600m
✔️ තලවතුගොඩ / මාලඹේ නගර වලට විනාඩි 5
✔️ සියලු පහසුකම් අසල
📞 Call Now: