✅නිවසේදී ඉතා පිරිසිදුව, උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින් සකස් කරන ලද පැණි රස සහ සැර මිශ්‍ර (Sweet & Spicy) රසවත් අඹ චට්නි (Mango Chutney) දැන් ඔබට මිලදී ගත හැක.කිසිදු ව්‍යාජ වර්ණක හෝ කෘතිම රසකාරක අඩංගු කර නොමැති අතර, නරක් නොවී දිගුකාලීනව තබාගත හැක.
100g - Rs.120
250g - Rs.300
500g - Rs.600
750g - Rs.850
1Kg - Rs.1100