හෝමාගම දොළහේනින් වටිනා දෙමහල් නිවස විකිණීමට
යට මහල සම්පූර්ණයෙන් නිමකර ඇත
උඩුමහල කාමර දෙකක් ඉදිකර වහලය ගසා ඇත
හෝමාගම නගරයට විනාඩි හතක දුර
මා කුඹුර හයිවේ බස් නැවතුම්පළට විනාඩි 10දුර
කරුණාකර බ්‍රෝකර්වරුන් ඇමතීමෙන් වළකින්න