හෝමාගම, තලගල බේරුකැටියෙන් ඉඩමක් ලක්ෂ 40 සිට ඉහලට.
🌟හොරණ මහරගම 280 බස් පාරට 550m.
🌟 කොළඹ දිස්ත්රික්කයට අයත්, හෝමාගම ප්රාදේශීය සභා සීමාවේ.
🌟තැනිතලා සෘජුකෝණාස්ර බිම් කොටස්.
🌟
🔻නල ජලය
🔻විදුලිය
🔻දුරකථන
🔻කාපට් යෙදූ පුළුල් මාර්ග
🔻කොන්ක්රීට් කානු පද්ධති
සියල්ල සමගින්.
🔹පිරිසිදු ඔප්පු හා අනුමත ප්ලෑන් සහිතයි.
💰එකවර මුදල් ගෙවීමේදී විශේෂ මිල අඩු කිරීම් සහිතයි.
💰වටිනාකමෙන් කොටසක් ගෙවා බැංකු ණය ලබාගත හැක.
💰 400,000/- මුලින් ගෙවා ඉතිරිය 3% බැගින් මාස 40 කින් ගෙවිය හැක .
💰1,000,000/- මුලින් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24කින් ගෙවන්න.
💰 1,000,000/- මූලික ගෙවීමෙන් පසු , ඉඩමේ පදිංචි විය හැක. ඉතිරි මුදල මාසිකව ටික ටික බැංකුවට ගෙවන්න. බැංකු ණය අප විසින් සලසා දෙනු ලැබේ.
🔎මේ අනගි අවස්ථාව මඟ හැර ගන්න එපා
🔎ඉක්මන් කරන්න
☎️📞අදම අමතන්න