හෝකන්දර හංදියට කිට්ටුවෙන් අතුරැගිරිය පාරේ, පර්චස් 6.5ක සුන්දර නිවසක් ඉක්මනින් විකිණිමට !
තලවතුගොඩ නගරයට විනාඩි 05යි
කොට්ටාව නගරයට විනාඩි 15 යි
මහරගම නගරයට විනාඩි 20 යි
මාළඹේ නගරයට විනාඩි 09යි
අතුරැගිරිය නගරයට විනාඩි 10 යි
අතුරැගිරිය හයිවේ පිවිසුමට විනාඩි 04යි
🔵 පර්චස් 6.5ක ඉඩම
🔵 නිදන කාමර 2
🔵 නාන කාමර 2 ( ඇතුලතින් සහ පිටතින් )
🔵 කෑම කාමරය
🔵 සාලය
🔵 මුළුතැන්ගෙය
🔵 සම්පුර්ණයෙන් ටයිල් කර ඇත.
🔵 සැලසුම සහ නිරවුල් ඔප්පු සහිතයි
🔵 වාහන දෙකක් නැවැත්වීමට හැකි මිදුල
🔵අනුමත බිම්කට්ටි සැලැස්ම
🔵COC නොමැති බැවින් ඉඩමේ වටිනාකමට පමණී
🔵 නිවස වටා තාප්ප ගසා ගේට්ටු දමා ඇත.
🔵 CCTV කැමරා පද්ධත
අත්පිට මුදලට පමණී
විදෙස් ගත වීම සදහා ඉක්මනින් විකිණිමට 💫