මනා සංවර්ධිත ඉදිකිරීමක් සහිතව මිල කැඳවීම ඉඩම පිහිටින ආකාරය අනුව අගය වැඩි කිරීමක් සහිත ඉදිකිරීමක් මගින් මිලක් කැඳවීම
ඔප්පුව පිලිබදව වගකීම ගැනීම ඔප්පුව නිරවුල් බව සනාථ කිරීම
ආයතනය විසින් සියලුම ලියකියවිලි අනුමැතියන් සමග ලබා දීම ඉඩමේ හිමිකරුගේ නමින් ලියකියවිලි
පිවිසුම් මාර්ග සහ විධිමත් කණු පද්ධතියක් ලබා දීම
බැංකු නය පහසුමක් සහ ගෙවීමේ ක්රම ලබා දීමට හැකි වීම බැංකු නය සහ අතමිට මුදලට පමණක් ගනුදෙනුව සිදු වේ
ගාලු පාරට 400m දුරින්
✅ඉතා ඉහල නේවාසික පරිසරයකින් යුක්තව
✅ පිළිගත් පෞද්ගලික හා රාජ්ය පාසැල් ඇවිදින දුරින්
✅සාදාරණ මිලට පර්චස් 9.5 බිම් කොටසක්
✅සියලුම පහසුකම් අතේ දුරින්