හඳපාන්ගොඩ තේ ඉඩමක් විකිණීමට ඇත. (ID: PD02S)
# ඉඩමේ විශාලත්වය - අක්කර 8 යි
# පර්චසයක මිල (සාකච්ඡා කළ හැක)- පර්චසයකට ලක්ෂ 2.45
# අසල්වැසි - හොඳයි.
# ඉඩම ඉංගිරිය - කොළඹ ප්‍රධාන මාර්ගයට මායිමේ පිහිටා ඇත.
# තේ දළු සහ අනෙකුත් භෝග වලින් ඉතා හොඳ මාසික ආදායමක් ලබා ගත හැක.
# සියලුම තේ පැල අස්වනු නෙලීමට හැකි මට්ටමේ පවතින බැවින්.
# ආරම්භක පිරිවැයක් අවශ්‍ය නොවේ.
# ව්‍යවසායකයෙකු පවත්වාගෙන යාමට සිතන ඔබට මෙය අනගි අවස්ථාවක්
# ඔප්පු තත්ත්වය- පැහැදිලිය
# ආසන්න ස්ථාන වලට දුර-
ඉංගිරියට විනාඩි 20යි
පාදුක්කට විනාඩි 15යි
හඳපාන්ගොඩට විනාඩි 8යි
# වැඩි විස්තර සඳහා කරුණාකර WhatsApp / Botim / ඕනෑම අංකයක්.
# WeChat ID - a -