Writing
🏡 හලාවතේ ඔබේම නිවසටත්, අනාගත ආයෝජනයටත් අනගි අවස්ථාවක්! 🏡
කාකක්පල්ලිය මැදගම පාරෙන්..
🚗 හලාවත–කොළඹ ප්රධාන මාර්ගයට කි.මී. 1.5යි
🏙️ හලාවත නගරයට කි.මී. 6යි
✨ පර්චස් 12.5ක විශාලත්වයෙන් යුත් වටිනා බිම් කොටස්!
✅ තෙකලා විදුලිය
✅ නළ ජලය
✅ පුළුල් මංමාවත්
✅ ගංවතුරට යට නොවන උසස් භූමි
✅ පදිංචියට මෙන්ම අනාගත ආයෝජනයටත් සුදුසුයි
💰 පහසු ගෙවීමේ ක්රම!
👉 මුලින් ඉඩමේ වටිනාකමින් 50%ක් පමණක් ගෙවා
👉 ඉතිරි මුදල පොළියකින් තොරව මාස 6ක් තුළ ගෙවීමේ පහසුකම!
🎁 එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම්!
⏳ හොඳම බිම් කොටස තෝරාගන්න කලින් ප්රමාද නොවන්න!
📞 අදම කතා කරන්න!
📲 WhatsApp පණිවිඩයක් යොමු කරන්න!
🏢 Heritage Lands
රශික තෙන්නකෝන්
🌿 අද ඔබ කරන හොඳම ආයෝජනය, හෙට ඔබේ වටිනාම වත්කම විය හැකියි! 🌿