➤ හෝමාගම ප්‍රදේශයේ පිහිටි පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා බිම් කොටසක්
➤ පර්චස් 25.7 ක විශාල හා සුපිරි බිම් කොටස
➤ NSBM හරිත සරසවියට කිලෝමීටර් 1.3
➤ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 1.5
➤ ස්වභාවික ආපදා වලින් තොර, තැනිතලා බිමක්
➤ ඉඩම වටාම ආරක්ෂිත බැමි බැඳ ඇත
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
➤ නිස්කලංක හා ප්‍රභු නේවාසික පරිසරය
➤ පිරිසිදු ජලය ඇති ලිං 2ක් සහ විදුලිය පහසුකම් ඇත
➤ සියලුම නාගරික පහසුකම් සමීපයෙන් ඇත
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd