හික්කඩුව කලුපේ ගගට මුහුණලා අගනා බිමි කොටස් කීපයක්
සංචාරක වියාපාරයකට හෝ ආයෝජනයට කදිම තැනකි
තාර යෙදු පුළුල් මාර්ග
නල ජලය සහ විදුලිය සපයා ඇත
මූලික ගෙවීම වටිනාකමෙන් සියයට විසිපහයි
ඉතිරිය පොලි නැතුව අවුරුදු දෙකකින් ගෙවන්න ගන්න