හික්කඩුව සංචාරක කලාපයට ලඟින් කළුපේ ඔයට මුහුණලා ඉඩමක්
✅හික්කඩුව නගරයට 2.5km
✅හික්කඩුව මුහුදු තීරයට 2km
✅බද්දේගම කුරුදූ ගහ හයිවේ පිවිසුමට
විනාඩි 15
✅පර්චස් 15,20,40 කැබලි
✅මිල රුපියල් 225,000 සිට
✅ජලය විදුලිය කාපට් යෙදූ අඩි 30, අඩි 20 ප්රමාණයේ පුළුල් මාර්ග, කොන්ක්රීට් කානු පද්ධතිය ඇතුළු සියලු පහසුකම් සමගින්
✅25%ක් ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව
ගෙවන්න ගන්න
✅මුළු මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
✅මුලින් 100,000 ක් ගෙවා වෙන්කර ගන්න