හික්කඩුව ගෝනපිනවල අබගහ හන්දියට ඇවිදින දුරින් සංවර්ධනය කරමින් පවතින බිමි කොටස් කිහිපයක්.
✅ හික්කඩුව සංචාරක කලාපයට විනාඩි විනාඩි 10
✅ සංචාරක ව්‍යාපාරයට සහ නේවාසික භාවිතයට,
පර්චස් 10 ප්‍රමාණයේ සිට බිම් කොටස්.
✅ නල ජලය සහ විදුලිය සහිතව,
අඩි 30 තාර යෙදූ පුළුල් මාර්ගද ඇතුළුව
පහසු ගෙවීමේ ක්‍රමයට බිම් කොටස්
පර්චසය 395,000 සිට
✅ එකවර මුළු වටිනාකම ගෙවීමේදී 7% දැන් විශේෂ
වට්ටමක්,
✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා
ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න.
✅ මුළු වටිනාකමින් 10% පමණක් ගෙවා
ඉතිරිය මාස 40 ගෙවන්න.
මේ සියල්ල ඇතුළුව බැංකු ණය පහසුකම් ද ඇත.