හික්කඩුව සංචාරක කලාපයට ආසන්නයේ වෙල්යායකට මුහුණලා බිම් කොටස්.
📍හික්කඩුව නගරයට 3 KM
📍බද්දේගම අධිවේගී පිවිසුමට 6KM
⛔පර්චසය 395,000 සිට
⛔පර්චස් 10 ප්රමාණයේ සිට බිම් කොටස
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය, පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
🔯මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
✡️මූලික ගෙවීම 10 % ඉතිරිය මාස 40 ක් 3% බැගින් ගෙවාගෙන යන්න.
🔯මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්.