හික්කඩුව ගෝනපිනුවල මහවේල්ල පාරෙන්
හික්කඩුව සංචාරක කලාපයට 5 km
පිරිසිදු ඔප්පු තාර යෙදු පුලුල් මාර්ග නල ජලය සහ විදුලිය
මූලික ගෙවීම වටිනාකමෙන් සියයට ව්සිපහයි
ඉතිරිය මාස 24න් පොලි නැතුව ගෙවන්න
මූලු මුදලම එකවර ගෙවිමෙදි ආකර්ෂණීය වට්ටමක් ලබා ගැනීමට පුලුවන්