හික්කඩුව සංචාරක කලාපයේ කළුපේ ඔයට මුහුණලා අගනා බිම් කොටස්.නල ජලය විදුලිය පුළුල් මාර්ග ඇතුළු සියලුම පහසුකම් සහිතව.
හික්කඩුව නනගරයට 2.5 KM
පර්චස් 15 සිට බිම් කොටස් ඇත
පර්චසයක් 225,000 සිට ඉහළට
මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.