හික්කඩුව නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 4.5 ක් දුරින් පිහිටි perches 49 ක අගනා ඉඩමකී.
හික්කඩුව වෙරළට ආසන්නව පිහිටා ඇති අතර නවීන මාදිලියේ නේවාසික ගොඩනැගිලි සහ සංචාරක නිවාස ගොඩනැගිලි වලින් වටවී ඇත.
විදුලිය සහ නල ජල සේවා ඇති අතර ප්රමුඛ පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික බැංකු, දුම්රිය ස්ථානයන්ට පහසුවෙන් ළඟා විය හැකිය.
පුද්ගලික පරිහරනයට හෝ සංචරක නිවාසයක් ලෙස සංවර්ධනය කිරීමට වඩාත් සුදුසුය.
ණය පහසුකම් සපයා දිය හැක. (T & C Apply)