හික්කඩුව ගෝනපිනුවල අබගහහන්දිය ලගින් බ්ම් කොටස්
දැනට සංවර්ධනය වෙමින් පවති
විලාවලට හෝ කබානාවලට සුදුසු බිම් කොටස්
නල ජලය සහ විදුලිය සපයනු ලැබේ
අඩි 30 තාර යෙදු පුලුල් මාර්ග
මුලින් 25% ගෙවා ඉතිරිය බැංකු ණයකින් සම්පුර්ණ කර හැක