හික්කඩුව සංචාරක පුරවරයට ලගින් කලූපේ ඔයට මුහුණලා දැනට සංවර්ධනය වෙමින් පවතින විලා එකකට කදිම බිම් කොටස්..
👉හික්කඩුව නගරයට 2.5 km ,
👉 තාර යෙදූ පුලුල් මාර්ග , කොන්ක්රීට් කානු පද්ධති සමගින් ,සියලු පහසුකම් සහිතව අගනා නේවාසික බිම් කොටස් ,,
පර්චසය 225,000 සිට... මූලික ගෙවීම 40% ඉතිරිය පොලී රහිතව මාස 24 ක් දක්වා ගෙවන්න
👉එකවර ගෙවීමේදී විශේෂිත වට්ටමක්