ගාල්ල හික්කඩුව සංචාරක පුරවරයෙන් සුන්දර වැවකට මුහුණලා අලුත්වල පාරෙන් අගනා බිම් කොටස් කිහිපයක්.
හික්කඩුව නගරයට 2km
හික්කඩුව වෙරළ තීරයට 1.5km
බද්දේගම සහ කුරුදුගහ අධිවේගී පිවිසුම් මාර්ගවලට
විනාඩි 15 -20 අතර ලගා විය හැක.
ඉඩම තුළ තාර යේදූ අඩි 30 - 20 පුළුල් මාර්ග
කානු පද්ධති විදුලිය ජලය ඇතුළු සියලු පහසුකම් සහිතව.
පර්චසය 250,000 සිට
පර්චස් 15 ප්රමාණයේ සිට බිම් කොටස්
මූලික ගෙවීම 25% පමණි, ඉතිරිය පොලී නැතිව මාස 24 කින් ගෙවන්න.
මුළු වටිනාකම දින 7 ඇතුළත ගෙවීමේදී 7% වට්ටමක්.
මීට අමතරව
බැංකු ණය පහසුකම් ද ඇත.
දැන්ම අමතන්න