හික්කඩුව සංචාරක කලාපයට ලඟින් කළුපේ ඔයට මුහුණලා ඉඩමක්
➡️💠හික්කඩුව නගරයට 2.5km
➡️💠හික්කඩුව මුහුදු තීරයට 2km
➡️💠බද්දේගම කුරුදූ ගහ හයිවේ පිවිසුමට
විනාඩි 15
➡️💠පර්චස් 15,කැබලි
➡️💠මිල රුපියල් 250,000 සිට
➡️💠ජලය විදුලිය කාපට් යෙදූ අඩි 30, අඩි 20 ප්රමාණයේ පුළුල් මාර්ග, කොන්ක්රීට් කානු පද්ධතිය ඇතුළු සියලු පහසුකම් සමගින්
➡️💠25%ක් ගෙවා ඉතිරිය මාස 24 පොලී රහිතව
ගෙවන්න ගන්න
➡️💠මුළු මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්
➡️💠මුලින් 100,000 ක් ගෙවා වෙන්කර ගන්න