Moratuwa city centre land for sale.
Near St'Sebastian College.
50 m To St'Sebastian College.
Facing 20 feet wide carpet road.
300 m to Moratuwa town.
Walking distance to Prince of Wails College.
Walking distance to Banks, Supermarkets, Schools, Gavarment office & All urban facilities.
Close to proposed Marie Drive Road.
High residential area.
Flat & square land.
Clear boundaries with Parapet wall.
Clear title.
Plan approved.
8 Perches land.
Price 2,500,000/- ( 2.5 million ) per perch. Negotiable.
Strictly no brokers please.
මොරටුව නගර මද්යයෙන්ම සුපිරි ඉඩමක් විකිණීමට.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අසලින්ම.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට මී. 50.
කාපර්ට් යෙදූ අඩි 20 මාර්ගය.
මොරටුව නගරයටම මී. 300 යි.
වේල්ස් කුමර විද්‍යාලය ඇතුළු සියලු ප්‍රධාන විද්‍යාලවලට පයින් ගමන්කළ හැකි නුදුරින් පිහිටා ඇත.
සියලුම බැංකු, රජයේ ආයතන, සුපිරි වෙළෙඳසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් පයින් ගමන්කල හැකි නුදුරින් පිහිටා ඇත.
කාර්මික විද්‍යාලයට, මොරටුව විශ්වවිද්‍යාලයට සහ අනෙකුත් අද්යාපන ආයතන වලට ඉතා ආසන්නයි.
යෝජිත Marie Drive මාර්ගයට ද පහසුවෙන් ඇතුළුවිය හැකිය.
දෙමහල් නිවාස සාදා පදිංචිව ඇති, ඉහළ වැදගත් නේවාසික පරිසරය.
හතරැස් තැනිතලා ඉඩම.
ඉඩම වටේට තාප්පය නිරවුල් මායිම්.
තෙකලා විදුලිය. නල ජලය.
ආයෝජනයට හෝ පදිංචියට ඉතා සුදුසුයි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
පර්චස් 8 බිම්කොටස.
පර්චසයක මිල ලක්ෂ 25.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.