නිරවුල් ඔප්පු.
නිදහස් වටපිටාව.
අඩි 20 කාපට් පාර.
ගම්පහ මහ නගර සභා සීමා.
වට තාප්ප.
විදුලිය, ජලය පහසුකම තිබේ.
පදිංචියට සුදුසු මට්ටමේ වර්ග අඩි 3000 නිවසක් ඉදිකොට තිබේ. (නාන කාමර3, නිදන කාමර 4, විශාල සාලය, සම්පූර්ණයෙන් ටෙරාසෝ කර තිබේ.)
නිවසට වටිනාකමක් යොදා නොමැත.
යක්කල නගරයට, කොළඹ නුවර ප්රධාන පාරට (200m)
ගම්පහ නගරයට 3km
පදිංචියට ඉතා සුදුසු වටපිටාවකි.
Cleared deeds.
Free environment.
20 feet carpet road.
Gampaha Municipal Corporation Limited.
Round walls.
Electricity and water facilities are available.
A house of 3000 square feet suitable for residence has been built. (3 bathrooms, 4 bedrooms, large living room, fully terrazzo.)
No value has been applied to the house.
To Yakkala Town, Colombo Main Road (200m)
3km to Gampaha town
A very suitable environment for residence.
more details call us
derana properties company