🟢ඉතා ඉහල නේවාසික වටපිටාවකින් යුත් ප්‍රදේශයක පිහිටි දෙමහල් නිවසක් .🔴
ශ්‍රී ජයවර්ධන පුර ප්‍රදේශයට අයත් වන ප්‍රදේශයේ මෙම නිවස ගොඩ නඟා තිබේ.
උසස් අමුද්‍රව්‍ය යොදා මෙම නිවසක් ගොඩනඟා ඇත.
සම්පූර්ණයෙන්ම ගඩොලින් තනන ලද නිවසකි.
ප්‍රධාන කෝට්ටේ පාරට. 1km🚸
තලවතු ගොඩපාරට. 1km🚸
ශ්‍රී ජයවර්ධනපුර රෝහලට 1.5km.🚸
නිවසට ඇති පිවිසුම් මාර්ගය අඩි20 යුත් පුළුල් පාරකින් සමන්විත වෙයි. 🚩
මෙම නිවසේ උඩුමහලේ. 🔺
නිදන කාමර 4🔹
නාන කාමර 3🔹
රූපවාහිනී නැරඹුම් මැදිරි එකකින්ද සමන්විත වෙයි.
සියලුම නාන කාමර වලට උණුවතුර මාර්ග සපයා ඇත. .
පහත මාලයේ. 🔺
නිදන කාමර. 2🔹
office කාමර 2🔹
අංග සම්පූර්ණ මුළුතැන්ගය.
විශාල ආලින්දය.
ලොකු ප්‍රමාණයකින් යුත් කෑම කාමරය.
වාහන දෙකක් නැවත්වීමට හැකි ආකාරයෙන් නිවස තුළටම අල්ලන ලද වාහන අංගනය.
නිවසෙන් පිට වාහන කිහිපයක් නැවැත්වීමේ පහසුකම ඇත. .
ෆයිබලයින්.
ත්‍රී ෆේස් කරන්ට්
ඉතා උසස් මට්ටමේ නේවාසික පිරිසක් රැඳී සිටින මෙම ප්‍රදේශයේ තනා ඇති මෙම නිවස ඉතා ඉක්මනට විකිණීමට බලාපොරොත්තු වෙයි.
නිවෙස් හිමිකරු විදේශගත වීමට බලාපොරොත්තුවසිටි.එම නිසා වැඩිම ඉල්ලුම්කරුට මෙම නිවස විකිණීමට බලාපොරොත්තු වෙයි. 🔺
A two-storey house located in a very high residential area. This house is built in the area belonging to Sri Jayewardenepura. This house is built using high-quality materials. A completely brick-built house. To the main Kotte road. 1km to Thalawathu road. 1km to Sri Jayewardenepura hospital 1.5km. The entrance to the house consists of a 20-foot wide road. Upstairs. This house consists of 4 bedrooms, 3 bathrooms, a TV room. All bathrooms are provided with hot water. . Downstairs. Bedrooms. 2 offices, 2 fully equipped kitchens. Large porch. Large dining room. A carport that can park two vehicles is attached to the house. There is a parking facility for several vehicles outside the house. . Fiber line. This house, built in this area with a very high standard of residents, is expected to sell very quickly. The owner of the house is hoping to move abroad. Therefore, he hopes to sell this house to the highest bidder.
More information call us derana properties company
contact- ◀️