අප ආයතනයට පැමිණ හෝ ඉඩමට ගොස් නිරීක්ෂණය කොට මුදලින් 250,000ක් ගෙවා බිම් කොටස වෙන් කරවා ගත හැක.
ඉන් පසුව මසක් ඇතුලත ගෙවන්නේනම් 10% වට්ටම් මුදලක් අප විසින් ඔබට ලබා දේ.
බැංකු ණය පහසුකම්, පොළී රහිත ගෙවීම් පහසුකම් හා පොළි සහිත ගෙවීම් පහසුකම් අප ආයතනය විසින් ඔබට ලබා ලබා දීමට හැකියාව ඇත. ඒ සදහා වන වට්ටම් මුදල් පහත දුරකථන අංකය මගින් දැන ගත හැකිය.
ඉක්මන් කරන්න අදම අමතන්න...